BREAKING NEWS
Search

කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලක ගින්නක්

84

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර ඇති අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බවත් ගිනි නිවීමේ ඒකකය පැවසීය.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *