BREAKING NEWS
Search

මහින්දගේ මෛත්‍රිගේ වාහන ඉල්ලීමට වෙන්න යන දේ

21

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඔවුන්ගේ ආරක්ෂක  රථ නැවත ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සමාලෝචන කරන කමිටුවට භාරදී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ පාවිච්චියට ලබා දී තිබූ ආරක්ෂක වාහන පසුගියදා රජයට භාරදෙනු ලැබීය.

ඊට  වෙඩි නොවදින වාහන ද ඇතුළත් විය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *