Search

ඔයාගේ මැසේජ් ඔක්කොම මම දැක්කා. ඒ සමහර මැසේජ් දැක්කම වමනෙට එනවා අයියේ…”- සුරූපී තරුණිය ඇගේ අන්තිම ගමනට කලින් ලියූ ලිපිය

1679

මේක අවුරුදු කිහිපයකට කලින් සිද්ධ වුණු කතාවක්…ඒ කතාවේ අයිතිකාරිය මේ ලෝකේ දැන් නැහැ.

මේ එයාගේ අන්තිම ලියමන.

“ආදරේ කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා, ඒ ඔයා ළඟ කියලා මම දැනන් හිටියා. ඒ නිසයි ජීවිතේම ඔයාට දුන්නේ. ඔයා සල්ලාලයෙක් කියලා ඔයාගේම යාලුවෝ නොකියා කියද්දිත් මම ඔයාව විශ්වාස කළා. ඔයාගේ පස්සෙන් වැටුණා. ඔයාට පිස්සුවෙන් ආදරේ කළා. ඒත් ඒ හැම මොහොතකම ඔයා කළේ රඟපෑමක් කියලා මං දැනන් හිටියේ නෑ. ඔයාගේ ෆෝන් එක අහම්බෙන් දකිනකන් මම මේ කිසි දෙයක් දැනන් හිටියේ නෑ…”

“ඔයා මං වගේම තවත් කෙල්ලෙක්ට බලාපොරොත්තු දීලා. තවත් එක්කෙනෙක් හිටියා. අයියේ ඔයා එයා එක්ක සෙක්ස් චැට් කරලා.

ඒ සමහර මැසේජ් මට බලන්න බෑ ඒ තරම් අප්පිරියයි. එයාට ඔයා කැමති වුණේ එයා කන්‍යාවියක් නොවුණු නිසද? කමක් නෑ අයියේ. ඔයා එයාට කියලා තිබ්බා, ඔයාව සතුටු කරපු එකම කෙනා එයා කියලා. එයා එක්ක ක්ලබ් ගියපු ෆොටෝසුත් මම දැක්කා. ඔයා ඔයාගේ රහස් තැනුත් ඒ ගෑනිට වට්ස්ඇප් කරලා…”

“මම ඒවා නොඉල්ලපු එක, ඔයාගෙන් ඒවා බලාපොරොත්තු නොවී ආදරේ කරපු එකයි මගේ වරද. සමහර විට ඔයාට කැමති විදිහට මගේ ඇඟ පූජ කෙරුවනම් ඔයාට මේ ලියුම කියවන්න වෙන්නෙත් නෑ. මගේ මළගෙදර එන්න වෙන එකකුත් නෑ. ඒත් අයියේ ඔයා දවසක තේරුම් ගනිවී. ශරීරයට කරන ආදරේ, ඔය මට බොරු කරලා වින්ඳ සතුට බොහෝම තාවකාලිකයි කියලා…”

“ඉතින් ඔයා සතුටින් ඉන්න. මම මේ ලෝකෙන් යනවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ඔයා මගේ මළගෙදර එන්න හිතන් ඉන්නවා නම් එන්න එපා. ඔයා මට දුන්නු වේදනාව කොච්චර ද කියනවා නම් මගේ මිනියත් ඒ වෙලාවට නැඟිටලා ඔයාව මරන් කයි.. ඒක ඒ තරම් දරුණු වේදනාවක්..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *