BREAKING NEWS
Search

ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමක්

65

ගාල්ල ධීවර වරායේ අද (10) පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ගාල්ල වරාය, හබරාදුව, අක්මීමන, හික්කඩුව, රත්ගම, අහංගම, ගාල්ල යන පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඇති බව වාර්තා වේ.

මේ සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදා ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *