BREAKING NEWS
Search

සිසු ජීවිතයක් අහිමි කළ මාරක අනතුර CCTV කැමරාවේ – සංවේදී දර්ශන සහිතයි..

376
සිසු ජීවිතයක් අහිමි කළ මාරක අනතුර CCTV කැමරාවේ – සංවේදී දර්ශන සහිතයි…
මතුගම, බුලත්සිංහල මාර්ගයේ බුලත්සිංහල නගරයේ සිදුවු මාරක අනතුරකින් 18 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මතුගම ප්රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් පාර මාරුවීමට ගිය සිසුවාගේ ඇඟේ වැදීමෙන් අනතුර සිදුව තිබුණි.
අනතුර සිදුවන අයුරු අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *