බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ ‘මැණිකා’ නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් ඇත.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ.

Oct 05, 2025
අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නීමට ගොස් කොන්ද කඩා ගත් මනාලයකු...