BREAKING NEWS
Search

ගම්පොළ – දොළුව මාර්ගයේ මාරක අනතුරක් – තිදෙනෙකු මරුට

285

ගම්පොළ, දොළුව මාර්ගයේ සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ.

මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන්ගත් සිල් සමාදන් වීමට ගිය කාන්තාවන් තිදෙනෙකු අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *