BREAKING NEWS
Search

වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මරුට

648

අමෙරිකාවේ ටෙක්සාස්හි වාහන නැවතුම් ස්ථානයක සිදුවු වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

මියගොස් ඇත්තේ 04 හැවිරිදි සහ 13 හැවිරිදි වියේ පසුවන ළමුන් දෙදෙනෙකු බව සඳහන් වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව එරට පොලීසිය විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *