BREAKING NEWS
Search

විජේ සහ රශ්මිකා රහසේම විවාහ ගිවිස ගෙන? එලියට ආ කතාව මෙන්න

131
ඉන්දීය ජනප්‍රිය නළු නිළි යුවළක්වන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා විවාහ ගිවසගෙන ඇති බවට වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
පවුලේ සාමාජිකයින්ගේ සහ සමීප මිතුරන්ගේ සහභාගීත්වයෙන් පැවති පෞද්ගලික උත්සවයකදී මෙසේ විවාහ ගිවිසගෙන ඇති බවටටයි වාර්තා වෙන්නේ.

එමෙන්ම ඔවුන්ගේ විවාහය 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා සඳහන් කරන්නේ.

මෙම යුවළ ඔවුන්ගේ විවාහය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටින බවත්, ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *