BREAKING NEWS
Search

තාජුදීන් ඝාතනයේ තොරතුරු රැසක් අපේ අතේ

260

තාජුදීන් ඝාතනය ගැන අලුත්ම තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය

මේ අපරාධ කළේ ගමේ සිරිපාල හෝ ඥානරත්න නොවන බව කී හෙතෙම රට පාලනය කරපු අය අපරාධ වසා දැමූ බවද සඳහන් කළේය

මේ රජයට මාස 60ක කාලයක් ඇති  බවත් තවම ගතවී ඇත්තේ මාස දොළහක්  පමණක්  බවත්  ඔහු කීවේය

මාස 48 ඉවර වෙනකොට සියලු දෙනා නීතිය අනුව ඇතුළේ ඉඳීවි යැයිද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *