උපන්දින සාදයක් සදහා මෙම දරුවා එහි ගොස් ඇති අතර එහිදී පිහිනුම් තටාකයේ පිහිනමින් සිටියදී දරුවා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
පැමිණිල්ල ඉදිරිපත් කරමින් දරුවාගේ පියා ඉල්ලා ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවට අදාළ සීසීටීවී දර්ශන ලබා දෙන ලෙසයි.
සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

















