BREAKING NEWS
Search

සැනසුම අරන් එන අස්වැසුම ගැන, මෙන්න තවත් සුබ ආරංචියක්…

1382
මේ අස්වැසුම ගැන සතුටු හිතෙන ආරංචියක්…
අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ප්‍රථම අස්වැසුම දීමනාව අද(30) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සදහන් කරනවා.

මෙලෙස රුපියල් එක් බිලියන හත්සිය අනූ හතර මිලියන තුන්සිය අසූ තුන් දහස් හත්සිය පනහක මුදලක් ප්‍රතිලාභී පවුල් 217,645 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කෙරේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *