BREAKING NEWS
Search

හීන පුරවන් අලුත් නිවහනකට ගිය ඇය හිටි හැටියේම හටගත් තුවාලයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවයි..

332
මොවුන් දෙදෙනා විවාහ පත්වුණේ මෑතකයි. තමන්ගේ නිවාසවලින් හුදෙකලාව මොවුන් ජීවත්වුණේ තනිවමයි.
ඒත් අවසානයේ ඔවුන්ගේ ජීවිත නොසිතූ තැනකින් නතර වෙලා.

දින කිහිපයක් ඔවුන් දෙදෙනා කාලය ගෙව්වේ එකටමයි. නගරාසන්නයෙන් මිලදී ගත් නිවාස සංකීර්ණයක ඔවුන්ටම වූ නිවසක් තිබුනේ, මොවුන්ගේ වැඩවලට පහසු වෙන්න වගේම ඔවුන් දෙදෙනාට හුදකලාව ජීවත් වෙන්නටයි.

කොහොම වුණත් ඒ විදිහට සතුටෙන් වැඩි කලක් මොවුන් දෙදෙනාට ජීවත් වෙන්න සිදුවුණේ නැහැ. ඒ ඇය නොසිතූ මොහොතක අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්න නිසයි.

ඇයගේ වම් අතේ මැණික්කටුව අසල තුවාල පැවතියේ කලක සිටමයි. ඒ ගැන ඔහු හෝ ඇය ඒ තරම් සැලකිලිමත් වුණේ නැහැ. ඒත් දින කිහිපයක් ගතවත්ම එම තුවාලය වර්ධනය වී ඇති අතර පසුව ඇය ප්‍රතිකාර සදහා රෝහල වෙත යොමුකර තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් ඇයගේ තුවාලයට ප්‍රතිකාර කර නැවත නිවසට යන ලෙස පවසා තිබුණා. පසුව දින කිහිපයක් ගතවත්ම අදාල තරුණිය නැවතත් හෘදයා බාධයක් හේතුවෙන් රෝහල් ගත කරන අතර පසුව වෛද්‍යවරුන් සිදුකළ පරීක්ෂණවලදී ඇයට දුර්ලභ රෝගය වැළදී ඇති බවයි.

කොහොම වුණත් මේ තුවාලය හරහා කිසියම් විශබීජයක් ශරීරගතවීමෙන් ඇයට අවසානයේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙලා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *