මත්කරල් ,හෙරොයින් , ටී 56 ජීව උණ්ඩ සහ ආරක්ෂක අංශ නිළධාරීන් භාවිතා කරන අත් විලංගුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි “වස්කඩුවේ රෝසා” යන අනුවර්ත නමින් හඳුන්වන බව සදහන්.
සැකකරුට මීට පෙරද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙක් වන අතර, මෙම ටී 56 ගිනි අවී උණ්ඩ කිසියම් පුද්ගලයෙකුට ලබාදීම සඳහා පයාගල ප්‍රදේශයට පැමිණෙන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා.
එහිදී සැකකරුගේ රහස් ප්‍රදේශයේ සගවා මෙම උපකරණ රැගෙන විත් ඇති බව සදහන්



















