BREAKING NEWS
Search

21 හැවිරිදි තරුණියක් අත්තනගලු ඔයට පැනලා- ඒ ගැන ඇසෙන සෝචනීය කතාව මෙන්න

723

ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය ප්‍රදේශයෙන් අත්තනගලු ඔයට පැන තරුණියක් සියදිවි හානි කරගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්තනගලු ඔයේ පාලමෙන් පැන අදාළ තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි දොරණගොඩ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

අතුරුදන් වු කාන්තාවගේ මළසිරුර සෙවීමේ මෙහෙයුම් පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් සිදුකරන බව පොලීසිය පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *