ගීත්මා බණ්ඩාර කියන්නෙ පුංචි තිරයේ දඟකාර රුවැත්තියක් විදිහට කවුරුත් ආදරේ කරන කෙනෙක්.
ඇයට ම අනන්‍ය සුන්දර රූපය නිසාම ඇය ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් බවට පත් වෙනවා.
ඉතින් ගීත්මා මේ දවස්වල ඉන්නේ තායිලන්තයේ.
මේ ඇය මුහුණු පොතට එක්කරලා තිබුණු අලුත්ම ඡායාරූප කිහිපයක්…

























