BREAKING NEWS
Search

දුනිත්ගේ පියාට ‍ගෞරවයක් ලෙස ක්‍රිකට් පිටියේදී විනාඩියක නිහඬතාවයක්

71

දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද (20) තරගයේ ජාතික ගීයන් වාදනය කිරීමට පෙර විනාඩියක නිහඬතාවයක නිරත විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් වූහ.

එමෙන්ම විනිසුරු ඇතුළු සියලුම ක්‍රීඩකයෝ කළු අත් පටි පැළඳ සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *