පියුමි හංසමාලි කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිරුපිකාවක්. හැමෝම පියුමිට ආදරේ කරන්නේ එයාගේ තියෙන හොද ගතිගුණ නිසාමයි. මනුස්සයෙක් දියුණු වෙනකොට ඒකට හදවතින්ම සතුටු වෙලා සුභ පතන පුරුද්දක් පියුමිට තියෙනවා.
යුටියුබ් එකෙන් මහන්සි වෙලා ගොඩ යන්න උත්සාහ කරන පවුලක් තමයි ත්‍රිපෝෂ ෆැමිලි කියන්නේ. මේ ලගදි ඔහුන් කාර් එකක් මිලදීගෙන තියෙනවා ඔබ දකින්න ඇති. එයට සුභ පැතුම් එක් කල පියුමිට ත්‍රිපෝෂ සුදේශ් මෙසේ පිළිතුරු දි තිබෙනවා




















