Search

පියාගේ හදිසි වියෝව සැල වීමෙන් පසු දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි

485

තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ (18) පැවති තරගයෙන් පසු දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ඔහුගේ පියාගේ හදිසි වියෝව හේතුවෙන්.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් දුනිත්ගේ පියා ඊයේ (18) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.

ජීවිතක්ෂයට පත්වෙන විට දුනිත්ගේ පියාගේ වයස අවුරුදු 54ක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *