BREAKING NEWS
Search

දුම්රිය ප්‍රමාදයක්

49

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තරමක දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් කීය.

මග්ගොන සහ පයාගල අතර ප්‍රදේශයේ රේල් පීල්ලක දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව වාර්තාවේ. ඒ අනුව පයාගල පසුකර පැමිණෙන සියලු දුම්රියන් විනාඩි 10 – 15 ක පමණ ප්‍රමාදයක් පවතින බවද ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *