BREAKING NEWS
Search

අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරිට දුන් නියෝගය

1000

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *