BREAKING NEWS
Search

ඒවා කෑවේ නැත්නම් මගේ වයිෆ්ට නින්ද යන්නේ නෑලු දිනිතිට මහ පාන්දර හැදෙන අමුතු බඩගින්න ගැන සංගීත් කියන දේ

293
මෙහෙම වෙලාවකටත් කන්න හිතෙනවාද..? මේ කතාව ඇහෙන කොට නම් ඔබටත් එහෙම හිතෙන්න පුළුවන්.
සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පීන් යුවලක්. මේ දෙන්නා ජීවිතේ විඳින්නේ හරිම වෙනස් විදිහකටයි. මේ අන්න ඒ වගේ තව එක දවසක්. මහ පාන්දර මෙහෙම බඩගින්නක්. ඔන්න ඉතින් වෙලාව කොහොම වුණත් අදාලා නෑ. සංගීත් හැමදාමත් වගේ දිනිතිගේ ඒ ආසාව ඉෂ්ට කරලා. ඒ අපූරු වේලාවේ ගත් ඡායාරූප කිහිපයක් එක්ක සංගීත් මෙන්න මේ වගේ සටහනක් තමයි ඒ ගැන ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ.

“ශූටින් ඉවරවෙනකොට පාන්දර 1.45 යි. හෙට ආයේ උදේ 6.30 ට ශූටින්. ඒත් Midnight Buffet එකේ කිරිබත් එකයි කිඹුලා බනිස් එකකුයි කෑවේ නැත්නම් මගේ wife ට නින්ද යන්නේ නෑලු..
කෝ බලන්න මහ පාන්දර බඩගිනි වෙන අය..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *