BREAKING NEWS
Search

ඒ දෙන්නගේ ලස්සන. තාමත් එදා වගේමයි. ජීවිතයේ තවත් වසන්තයකට පා තැබූ කුමාර සහ නිරෝෂා යුවල

1205
කවුද මේ දෙන්නා කියන්න ඉතින් හැමෝම දන්නවා නේ.

ඒ දෙන්නාගේ ආදර කතාව කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රියයි.

ජනප්‍රිය තරු යුවලක් වුණු කුමාර ජයකාන්ත සහ නිරෝෂා හේරත්, සිය 30 වන විවාහ සංවත්සරය පසුගිය දා යෙදී තිබුණා.

වසර 30ක ඒ දෙන්නාගේ මේ ලස්සන ආදර කතාව හැමදාම මතකයේ රැදෙන්න ඒ දෙන්නා ඉන්දියානු පන්නයට හැඩ වෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

බලන්නකෝ ඒ ආදරණීය යුවලගේ ලස්සන. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *