BREAKING NEWS
Search

මංගල රැය සුනුවිසුණු කරමින් , මනාලිය මනාලයාගෙන් කළ අමුතුම ඉල්ලීම.. මනාලයාට දෙලෝ රත්වෙලා

20773

දන්දෙන මිනිස්සු ගැන අහලා තිබුණා නේද? මේකත් එක්තරා විදිහක දන්දීමක් කිවුවොත් වැරැද්දකුත් නෑ..

තමන්ගේ මංගල දිනයේ රාත්‍රිය කියන්නෙත් යුවලකගේ හීනයක්.

මේ දිනය උදා වෙනකල් බොහෝ දෙනෙක් බලා සිටින්නේ ඉතාම ආදරෙන්. ඉතින් මංගල දිනයෙම විවාහය අවසන් වීම කියන්නේ මොන තරම් අවාසනාවන්ත දෙයක්ද. අද අපි ඔබට කියන්න යන්නේ මෙරට තරුණ යුවලකට සිදුවූ අවාසනාවන්ත ඉරණමක් ගැන.

උපුටා ගැනීම

”මට සුලෝචනා හම්බුණේ විවාහ යෝජනාවකින්. වැඩිය ආශ්‍රය කරන්න ලැබුණේ නෑ. හැබැයි කෙල්ල අකැමැත්තක් පෙන්නුවෙත් නෑ. එයාගේ තිබුනේ මාරම ලස්සනක්. හරියට හින්දි නිළියක් වගේ. මේ හැමදේම සිද්ධ වුණේ හනිමූන් එක දවසේ. විශ්වාස කරන්න ජිවිතේ ලස්සනම දවසේ…. මේකි ඉකි ගගහා අඬනවා. නවත්තන්නෙම නෑ. අන්තිමට මම ඇහුවා මොකද්ද මෙහෙම අඬන්න හේතුව කියලා. දන්නවද එයා කිව්ව කතාව…

එයා ආස කෙල්ලන්ටලූ. ඒ කියන්නෙ එයා ලෙස්බියන්. අම්මලාගේ බලේට මට කැමති වුණාලූ. එයා ආදරේ කරන්නෙ කෙල්ලෙකුටලූ. මොකද්ද නමකුත් කිව්වා. මම දැන් අන්දුන් කුන්දුන්. මේක මහා පිස්සු හැදෙන කතාවක්නේ මළ පැනලා බැන්නත් එක්ක. මේකි ඇඬුවා එළිවෙනකන්. මොනවත් කරන්න එපා. මේ ඇඟ අයිති ඒ කෙල්ලට කිය කියා වැළපුණා.

“ප්ලීස් අයියේ ! මම වඳින්නම්! මට සමාවෙන්න.. මට එයාව ගෙනත් දෙන්න” කිය කියා අඬනවා.. පස්සෙ ඉතින් මට අනුකම්පා හිතුණා” “පස්සෙ කසාදෙ කටු ගාන්න වුණා මට. ඒ කෙල්ල වැඩි කල් මා එක්ක හිටියේ නෑ. මා එක්ක නිදාගන්නවා තියා අහළකට ආවේ නෑ. ඒකි ලෙස්බියන් වුණත් ඒ ආදරේට මාර විදිහට කැපවුණා. මම එච්චරයි දන්නෙ.

අන්තිමට උන් දෙන්නා රට ගියා කියලා ආරංචි වුණා. මට ඉතින් ලැජ්ජාවයි දුකයි ඉතිරි වුණා. දුක කොච්චර වුණත් මොනා කරන්නද ? මේ තමයි ලැබීම” මට සතුටුයි ඒ දෙන්නව එකතු කරන්න ලැබුණට..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *