BREAKING NEWS
Search

සීගිරිය කැඩපත් පවුරේ කුරුටු ගී ලියු අප්සාරවියට සිදු වූ දේ

132

ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය විසින් අදරේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *