BREAKING NEWS
Search

උණ්ඩයක් පිපිරි දහඅට හැවිරිදි තරුණයෙකුට අත්වූ ඉරණම

142

වැලි ගොඩක තිබී හමුවූ ගිනි අවි උණ්ඩයක් පරීක්ෂා කිරීමට යාමේදී එය පුපුරා යාමෙන් පිළීස්සුම් තුවාල ලැබූ ඉදිකිරීම් සේවකයකු අද (11) ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ බව ගල්නෑව පොලිසිය කියයි. 

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18ක් පමණ වන පුද්ගලයකු වන අතර ඔහු පලාගල බලලුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

උන්ඩය පුපුරායාමෙන් ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රදේශයේ පිහිටි නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි අයෙකු මෙලෙස තුවාල ලබා තිබේ.

ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රෙද්ශයේ පිහිටි නිවසක ඉදිකිරිම් කටයුතු සඳහා රැගෙන ආ වැලි තොගයක් හළා පිරිසිදු කර ගැනීමට මෙම සේවකයා කටයුතු කර තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *