ඇයට ඊයේ රාත්‍රියත් ගොඩක් විශේෂ වූවක්.
ඒත් ඒ දවසේ සතුට සමරන්න තරම් හොඳ සෞඛ්‍ය තත්වයක් ඇයට තිබුණේ නැහැ.
මෙන්න මේ කියන්න යන්නේ පියුමි ගැන ඇසුණු ඒ විශේෂ කතාවයි. පියුමි හංසමාලි, මේ වන විට අසනීප තත්වයක් නිසා මේ වෙනකොට ඇය සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්.
කොහොම වුණත් ඊයේ රාත්‍රියේ පැවති 2025 CALIN POPULAR AWARDS සම්මාන රාත්‍රියේදී පියුමිට හිමි වුණු සම්මානය ඇය වෙත ලබාදීමට කටයුතු කළේ චන්දිමාල් විසින්.






















