BREAKING NEWS
Search

රථවාහන පොලිස් නිලධාරීන්ට ලැබෙන්න යන දේ. වැරදි කරන රියදුරන්ට ලේසි වෙන්නේ නෑ

168

රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ , රථවහන වැරදි අවම කිරිම අරමුණු කරගනිමින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුඩ්ලර් මහතා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එම කැමරා සෑම රථවහන පොලිස් නිලධාරීයකුටම ලබා දෙන බවයි.

අල්ලස දුෂණය වැළැක්විමත් , රථවාහන නිළධාරීන්ට රියැදුරන්ගෙන් සිදු වන බලපෑම්වල නිවරුදිබව තහවුරු කිරීමත් මෙම තීරණය තුළින් අපේක්ෂා කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *