ලිංගිකත්වය කියන්නෙ ඕනම කෙනෙක් නිදහසේ විඳින්න කැමති දෙයක්.
කතාවට කියන්නෙ, “ලිංගිකත්වයෙන් තොර ජීවිතයක් නෑ” කියලනේ. එහෙම කියන බොහෝමයක් දෙනා “ලිංගිකත්වය” කියන දේ මත්තෙම නැහෙන්න ගිහින් ජීවිතේ කෙළවර කරගන්න කතන්දර ඔබට ඇහිලා ඇති… අහලා ඇති…. පත්තර පිටුවල හෝ කියවා ඇති..!!!
මේ කතාවේ පිරිමියා අරුම පුදුමයිද ? ගැහැනිය අරුම පුදුමයිද කියන තීරණය ඔබ සතුයි.
ඒත් ඇත්තටම කතාව අහපු මට හිතුණේ, සමහර මිනිස්සුන්ගේ හැඟීම් අරුම පුදුමයි ! විශ්මයජනකයි..! (පිළිකුල් කියන්නත් පුළුවන්.)
මේ ඒ ගැහැනිය කියන අරුම පුදුම කතාව…
“මට ශෙරින්ව හම්බුණේ ෆේස්බුක් එකෙ ලේඩිස් ගෲප් එකකින්. අපි මුලින්ම චැට් කළා. පස්සෙ තමයි ෆිට් වුණේ. ශෙරින් කියන්නෙ කන බොන චරිතයක්. ඒ කියන්නෙ හැංඟි හොරා නෑ. හරිම ඕපන්. ඒකයි මම ඒ ගෑනිට කැමති වුණේම. පස්සෙ අපි ඕපන්ලී හැමදේම බෙදා ගත්තා. මගේ බෝයි ගැැන, එයාගේ හස්බන් ගැන. හැමදේම. ටිකෙන් ටික මේ බෙදා හදා ගැනීම සීමාව ඉක්මවා ගියා. ඒවා සීමාව පන්නන බව අපිට දැණුනේ නෑ. කොටින්ම අපේ පුරුදු ‘දුක සැප’ අහන චැට් එක ‘සෙක්ස් චැට්’ එකක් බවට පත්වුණා. අපි පිරිමි එක්ක එහෙම වුණත්, ගැහැනු එක්ක එහෙම නෑනේ. ඒ නිසා ඒක ටිකක් අමුතු හැඟීමක් වුණා අපි දෙන්නටම..”
“ශෙරින් කිව්වා මා එක්ක ඉන්න ආසයි කියලා. මාව ……. කියලා. හැබැයි හැමදේටම මම උත්තර විදිහට යවන්නෙ හිනාවෙන ඉමෝජි එකක් විතරයි. මටත් එයාව ඕනි වෙලා තිබුණේ. ඒත් අමුත්තක් බයක් තිබුණා. මොකද මට බෝයි කෙනෙක් ඉන්නවානේ. ඌ දැනගත්තොත් මේ ගැන, ලොකු අවුලක් වෙනවා මයි. ඒත් මම ඉවසගෙන බලාගෙන හිටියා. ශෙරින් කවදාවත් හම්බවෙලාවත් නෑනේ.. කොහොම හරි ඒ දවස ආවා.. ශෙරිනුයි මායි හම්බුණා..”
“අපි දෙන්නා අතරේ හැමදේම වුණේ, එයාගේ ගෙදරදි. එදා එයාගේ හස්බන් ගෙදර හිටියේ නෑ. කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා. එදා මුළු රෑම අපි දෙන්නා සෙල්ලම් කළා. ශෙරිනුයි මායි හෙලුවැල්ලෙන් කරපු ඒ සෙල්ලම හුඟක් ලොකු පිස්සුවක් වුණා. අපි බිව්වා බ්‍රෑන්ඩ් දෙකකින්. මත් වුණා ඇති වෙන්න. ශෙරින්ව පිරිමියෙක් වගේ මට දැණුනේ. එයා පට්ටම ලස්සනයි. අපි දෙන්නා මාර විදිහට මැචින් වුුණා… පිස්සුවක් ඒක.. ඇත්තටම මම මගේ බෝයි එකක් ලිංගිකව හැසිරිලාවත් ඒ තරම් සතුටක් ලබලා නෑ…”
“අපි ඔය විදිහට අවස්ථා දෙකක සෙල්ලමේ යෙදුණා. හැබැයි ඊට පස්සෙ වුණේ නොහිතපු දෙයක්. ශෙරින් අමුතු යෝජනාවක් ගෙනාවා මට. අපේ හස්බන්ට මම කිව්වා ඔයා ගැන. දැන් හස්බන් පිස්සුවෙන් වගේ අහනවා ඔයා ගැන. අපි දෙන්නා අතරේ වෙච්ච හැමදේමත් මම හස්බන්ට කිව්වා කියලා, ශෙරින් කිව්වා. මට පුදුම හිතුණා. පස්සෙ ශෙරින් කිව්වා මෙහෙම. හස්බන් කැමතියි ඔයාට… එයාට ඕනිලු ඔයත් එක්ක ඉන්න. ඔන්න මගේ නම් විරුද්ධත්වයක් නෑ බබී.. හැබැයි ! එක කොන්දේසියක්…… මටත් ඒක බලන්න ඕනි.. ඔයාලා දෙන්නා දිහා…”
“මට හිතාගන්න බැරිවුණා. ඒත්… දෙයියනේ මම ඒකට හා කිව්වා. ඒ දවස නම් පිස්සුවක්. බ්ලූ ෆිල්ම් වල බලලා තිබුණට හැබැහින් ඒ වගේ අත්දැකීමක් විඳින එක වෙනස්නේ. එක වතාවක්…. දෙකක්… පස්සෙ පුළුවන් හැම වෙලාවකම මම ශෙරින්ලා ගෙදර යනවා. හස්බන් මාර හැන්ඩ්සම් එයාගේ. අනික මගේ බෝයිටත් වඩා පිස්සුවක්. මම දන්නවා මේක වරදක්, වංචාවක් කියලා. ඒ වංචාව මම කළා ශෙරිනුයි හස්බනුයි රට යනකන්ම. කොරෝනා පළවැනි රැල්ල ඉවර වෙනවත් එක්කම තමයි එයාලා රට ගියේ. අමරිකාවට… ස්ථිර පදිංචියට. අදටත් ශෙරින් එක්ක චැට් එක නම් අඩු නෑ. අපි හැබැහින් කරන්න බැරි දේවල් ඒ විදිහට පිරිමහා ගන්නවා..”
පුදුමයි නේද ?
ඒත් විශ්වාස කරන්න.. මේ එකම එක ‘ඇත්ත’ කතාවක් විතරයි


















