BREAKING NEWS
Search

ලංකාවට ආව, දමිළ සිනමාවේ දුෂ්ටයා ප්‍රකාශ් රාජ් – වීඩියෝ සහිතයි

119
සුපිරි කොලිවුඩ් නළු, ප්රකාශ් රාජ් අද (07) මෙරටට පැමිණියා.
ඒ, ‘නියෙලිනී’ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහායි. එම සමුළුවට සමගාමීව පැවැත්වෙන Songs of resilience නම් විකල්ප ප්රසංගයක ප්රකාශ් රාජ් ගීතවත් වනු ඇති.
ආහාර ස්වෛරීත්වය සහ ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන ස්ත්රී සංවිධාන ඇතුළු ප්රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්රියා කරන ‘නියෙලිනී’ තුන්වැනි ගෝලීය සමුළුව, සැප්තැම්බර් 08 වැනිදා සිට මහනුවරදී දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.
එම සමුළුව සඳහා රටවල් 102 ක විද්යාඥයන්, ක්රියාධරයන් සහ සමාජ සංවිධාන නියෝජිතයන් සහභාගී වනු ඇති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *