ආරක්ෂාව ටියුෂන් දෙන අය හිටියත් අපරාධ වැඩිවෙලා

51

ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන්  සිටින ආණ්ඩුව යටතේ  රටේ වෙඩි  තැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මිනීමරු  වෙඩි තැබීම් සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවන්ද අද අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා  රටේ අපරාධ මැඩලීමට ආණ්ඩුව ලොකු වැඩපිළිවෙළක් නොකරන බවට චෝදනා කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *