BREAKING NEWS
Search

ඒක මහ පුදුම විදිහේ ආශාවක්.. අපි දෙන්නා ආයෙත් මුල් දවසේ වගේම ලෑස්ති වුණා.. මට හරි අමාරු වුණා එදා රෑ වෙද්දී..

18712

මිනිස්සුන්ගේ ආශාවන් හරි අමුතුයි. ඒක මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට වෙනස් වෙනවා.

සමහර වෙලාවට සමහරෙක්ට ඒ අමුතු ආශාවන් හින්දා දුක් විඳින්න වෙනවා, සමහරු ඒ ආශාවන්ට හැඩ ගැසෙනවා.

මට මේ තරුණිය කතා කරන්නේ අපේ කතාවල් බලලා. නොහඳුනන්නියක් වුණත් ඇයත් ඇගේ කතාව මේ විදිහට කිව්වා..

”එයා මට කොහොම මනුස්සයෙක්ද කියන එක ගැන මට ප්‍රශ්නයක් වුනේ නෑ . මම එයාට උපරිමව ආදරය කලා. එයාත් මට ආදරේ කලා.. ආදරේදී ඕනිම ගෑනියෙක් ඕනිම කැප කිරීමක් කරනවා. සංතුශව මම අඳුන ගත්තේ කැම්පස් එකේදී.

කැම්පස් ආදරයක් නිසා අපි දෙන්නට නිදහස උපරිමව තිබුණා හම්බෙන්න ඇවිදින්න යන්න එහෙම, හැබැයි අපි වැරදි ගමනක් කවදාවත් ගියේ නැහැ. එයා අඬගැහුවෙත් නැහැ. ඒ ගෞරවය මට එයා ගැන තිබුණා.

ඔහොම අපි කැම්පස් අවුට් වෙලා හොඳ තැන්වලින් ජොබ් හම්බුණත් එක්ක අපි මැරි කළා. මැරි කරලා අපි හනිමූන් ගියා. එදා අපි ගොඩාක් සතුටු වුණා. හැබැයි කාලයක් යද්දි තමයි මට එයාගෙ වෙනස් වීම පේන්න ගත්තේ.

දවසක් අපි ඇල්ලේ ගියා. එදා අපි එහෙ ලස්සන හොටෙල් එකක රෑ හිටියේ. රෑ කෑමත් අරගෙන අපි නිදාගන්න ආවා. හරි පුදුමයි. එයා මට සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා. මුළු කාමරේම ඉටි පන්දම් පත්තු කරලා. හරියටම හනිමූන් ගිය දවසෙ වගේම.

ඔව් අපි දෙන්නා ආයෙත් මුල් දවසෙ වගේම ලෑස්ති වුණා. එයා මගේ …. සිප ගන්න ගමන් ඇඳ උඩට තල්ලු කළා. එහෙම කරලා මගෙ ඇඳුම් ටික ගැලෙව්වා. පස්සෙ එයා මාව සිප ගන්න ගමන් මගේ අත් දෙකට මාංචු දෙකක් දැම්මා.

ඇත්තම කිව්වොත් වෙනසක් නිසා, එයා මගෙ හස්බන්ඩ් නිසා මට ඒක අව්ලක් වුනේ නැහැ. පස්සෙ තමයි මම නොහිතපු දේවල් උනේ…එයා ඉටි පන්දමක් අරගෙන මගෙ ඇඟට ඉටි පන්දම් කිරි වත්කරා, මට ගැහුවා. එයාට ඕනි වුණේ මට රිදෙනවා බලලා සතුටු වෙන්න..හරි අමුතුයි එයා හැසිරෙන විදිහ.

මට බය හිතුනට කෑගහන්නත් බෑ…ඒ දේවල් කරලා තමයි එයා මාත් එක්ක … කළේ. මට හරි අමාරු වුණා එදා රෑ වෙද්දී. ඒ බව දැනගෙන එයා අඬාගෙන මම ළඟ වැටුණා. එයාට තිබුනේ අමුතු ආශාවක් එයාට තිබුනේ පරපීඩක කාමුකත්වය.

එයා ඒක පිළිගන්නවා. මගෙන් සමාව ඉල්ලුවා. තවත් අපි එහෙමයි, ඒ විදිහටයි ඉන්නේ. මොකද එයාගෙ ආදරේ අඩුවක් නැහැ… එයාගෙ රැකවරනයේ අඩුවකුත් නැහැ. ඉතින් මම මොකටද එයාව අතාරින්නෙ . ඉතිං මම හැමදාම එයත් එක්ක ඉන්න තීරණය කළා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *