BREAKING NEWS
Search

බස් අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා බීච් ක්‍රාෆ්ට් යානයක්

301

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් යොදාවා තිබේ.

රාත්‍රී කාලයේ මෙම අනතුර සිදු වූ හෙයින් මුදාගැනීමේ කටයුතු දැඩි ලෙස වෙහෙසකර වී තිබේ.

එහි පහසුව සඳහා මෙලෙස මෙම යානය යොදවා ඇති බව සඳහන්.

මේ වනවිට මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිද හමුදා සාමාජිකයන් රැසක් අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණ තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *