BREAKING NEWS
Search

සුප්‍රසිද්ධ අමුත්තන් රැසක් පිරිවරාගත්, ඇගේ විවාහ මංගල උත්සවයේ ලස්සන මෙන්න..

790
ඇගේ පියා රටක් හඳුනන තැනැත්තෙක්..

ඒ විතරක් නෙවෙයි, තල්දූව පවුලටම විශේෂ වුණු ඒ  දවස ගැන අද බොහෝ දෙනෙක් කතා වෙනවා..


නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගේ ආද‍රණීය දියණිය නිමංසා තල්දූව පසුගිය දිනයක යුග දිවියට පිවිසුණා..

කොළඹ තරු පන්තියේ හෝටලයක පැවති මේ විවාහ උත්සවයට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා..

මේ අන්න ඒ උත්සව අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *