මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වුණු අතර ඊට අපේක්ෂකයින් ලක්ෂ 3කට වැඩි ගණනක් ඉදිරිපත්ව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ..
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් පෙනී සිටියා.. එසේම දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන් සංඛ්‍යාව76,313ක්…




















