Search

එළවලු මිල පහතට

139
ආර්ථික මධ්‍යස්ථානවල උඩරට එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ගොවීන් පවසනවා.
ඇතැම් එළ වර්ග කිලෝවක තොග මිල රුපියල් 50 ත් 70 ත් අතර මිල සීමාවක් දක්වා පහත වැටී ඇති බවයි එම ගොවීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානවල දේශීය අර්තාපල් කිලෝවක මිලද තවදුරටත් පහළ මිලක පවතින බව වාර්තා වනවා.

ගොවීන් පවසන්නේ ආනයනික අර්තාපල් සඳහා රජය විසින් බද්දක් පැනවුවද එම අර්තාපල් තොග රටතුළ පැවතීම හේතුවෙන් මෙලෙස දේශීය අල ගොවීන් අසරණ වී ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *