BREAKING NEWS
Search

පාසල් පටන් ගන්න පෙර සියලුම සිසුන්ට ගුරුවරුන්ට ෆයිසර් ‌දෙන්න සූදානමක්

123

පාසල් යළි ආරම්භ කිරීමට ප්‍රථම සියලුම සිසුන්ට සහ ගුරුවරුන්ට එන්නත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය යෝජනා කර ඇත. ඒ අනුව සිසුන්ට ලබා දීමට අනුමැතිය ලැබී ඇති ෆයිසර් එන්නත ඒ සදහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන ‌නොමැති බව පැවසේ. ලබන ජුලි මාසයේ ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට ලැබීමට නියමිතය.

මේ වනවිට ලංකාවේ පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 45කි.

Source – Mawratanews.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *