BREAKING NEWS
Search

වෙනස්ම තීරණයක් ද? ලබන 06 වැනිදා , හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්…

451

පහුගිය දවස් ටික පුරා ම හිටපු ජනපති රනිල් ගැන නම් කතාව බොහෝ දුරට සිදුවුණා.

ඉතින් මේ නම් , ඒ ගැන නෙමෙයි වෙනස් ම විදිහේ තොරතුරක් ගැනයි..

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ලබන 06 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඵදිනට යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර උත්සවයේදී රනිල් වික්‍රමසිංහ විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වනවා.

වර්තමානයේ රට හමුවේ පවතින අභියෝග ඇතුළු කරුණු කාරණා රැසක් මෙම විශේෂ ප්‍රකාශයට ඇතුළත් කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දැනට විවේකී සුවයෙන් නිවසට වී ගත කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *