ඇයට අක්මා බද්ධයක් සිදුකළ යුතු අතර, ඒ වෙනුවෙන් ඇය පරිත්‍යාගශීලියෙක් සොයනවා.. ඒ විතරක් නෙවෙයි, මේ පෝස්ටුව හැකි තරම් බෙදාහරින්න කියලත් ඇය ඉල්ලීමක් කර තිබුණා..
හැමෝටම ආයුබෝවන්,
මම මගේ අම්මාට
අක්මා පරිත්‍යාගශීලියෙක්
සොයනවා.
පරිත්‍යාගශීලියාගේ
රුධිර වර්ගය
O+ රුධිර කාණ්ඩයට
ගැළපිය යුතු අතර
වයස අවුරුදු 45 හෝ
ඊට අඩු විය යුතුය.
කරුණාකර මට උදව් කරන්න
වැඩි විස්තර සඳහා පහත
අංකයට අමතන්න හෝ
පණිවිඩයක් එවන්න
ශෂිකලා සිරිවර්ධන
+94755349247
කරුණාකර මෙම සටහන
හැකිතාක් බෙදා ගන්න.





















