BREAKING NEWS
Search

හොරොව්පොතානේදී ලොරි රථයක් පෙරළී සිසුවියක් ඇතුළු දෙදෙනෙකු මරුට

270

හොරොව්පතාන-කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ පාලමක් මතදී ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන පාලමේ ආරක්ෂක වැටේ ගැටී පෙරළීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 10ක දැරියක් සහ ලොරි රථයේ රියදුරු සහයකයා බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *