BREAKING NEWS
Search

හෙට මාව දාලා යනවද නෝනා එතකොට – නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් තරුණියක් ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..

1476
ඇය සියල්ලන්ගේම දෙනෙත් කඳුළින් නහවා මෙලොවින් සදහටම සමුගෙන ගියේ මීට දින කිහිපයකට පෙරයි..
බෙත්මි මිතාරා, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ ඇගේ මේ වියෝව ගැන සමාජමාධ්‍යයේ බොහෝදෙනා කතාබහ වුණා..

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නොසිතූ මොහොතක සිදුවූ මේ වියෝව නිසා, ඇයට ආදරය කරන හිතවතුන් බොහෝ දෙනෙක් කල් ගෙවන්නේ සිදුවූ කිසිවක් සිතාගන්නට බැරුවයි..

බෙත්මිගේ මව්පියන් වගේම ඇගේ පෙම්වතාත් ඒ අතර වනවා.. සංවේගයට පත් ඇගේ පෙම්වතා ඒ මොහොතේදී පළකර තිබූ සටහන කාගේත් නෙතට කඳුළක් ගෙන ආවා..  “හෙට මාව දාලා යනවද නෝනා එතකොට’ ඔහු සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණේ මෙලෙසයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *