BREAKING NEWS
Search

ඒත් මට පැනගන්න හම්බුණේ නෑ. අයියා එකපාරම…- 34 අක්කට පෙම් බැන්ඳ 22ක් වයස මල්ලීගේ ඉරණම විසඳුන හැටි…

5468
මිනිස්සු හැඟීම් එක්ක සෙල්ලම් කරනවා. නැත්තම් හැඟීම් එක්ක ගමන් කරන්න පටන් ගන්නවා. ඒ ගමන කොහොම පටන් අරන් කොහොම ඉවර වුණත්… සමහර වෙලාවට ඒ අවසානය ඛේදාන්‍තයක් වෙන්න පුලුවන්…

මේකත් ඒ විදිහේ සත්‍ය කතාවක්…මම කැම්පස් කොල්ලෙක්. අවුරුදු 22යි.

මගේ බෝඩිම තිබුනේ මහරගම පැත්තේ ගෙදරක. ඒ ගෙදර අක්කට වයස 34 ක් වගේ. උදේ හවස කැම්පස් කැන්ටිමෙන් කන නිසා රෑ කෑම ඒ අක්කගෙන්. එයාට 5 වසරේ එයාට පුතෙක් හිටියා. ඉතින් අක්ක දවසක් කිව්වා මල්ලි මගෙ පුතාටත් පුළු පුළුවන් වෙලාවට උගන්වන්න කියලා. ඉතින් ගෙදර කෙනෙක් වගේ මම එහෙට හුරු වුනා.

ඉතින් අක්ක ලස්සනයි, බළල් ඇස් තිබුණේ. කෙට්ටුයි කොන්ඩේ ස්ට්‍රේට් කරලා. එයගේ හස්බන්ඩ් ඉතාලියේ.

ඉතින් මම හිටියේ පිටින් කාමරේක ඒත් අක්ක ඔන්න දවසක් කිව්වා මල්ලි මදුරුවෝ ඉන්නවා ඇති නේද ඔයා මෙහෙ ඇතුළේ කාමරේ ඉන්න කියලා. ඉතින් මම සද්ද නැතිව හිටියා. ඊට පහුවදා මට SMS එකක් ආවා මල්ලි මෙහ ඇවිත් නිදාගන්න කියලා…මම් ඉතින් ඒ කියපු දවසේ ගියා.

අක්ක News බලනවා මට කිව්ව සැටියේ වාඩිවෙලා බලන්න කියලා. ඉතින් අක්ක මගෙන් ඇහුවා කෙල්ලෙක් නැද්ද කැම්පස් එකේ කියලා. මම කිව්ව තාම හිතලා නෑ අනේ කියලා. ඉතින් කතාවකුත් බලලා නිදාගන්න ගියා…

එහෙම නිදාගෙන ඉද්දි මට අක්කා ගැන මොකක්දෝ හැගීමකුත් ඇති වුනා… අක්කා ඔන්න මට SMS එකක් එව්වා good night මල්ලි කියලා.

ඉතින් මාත් එහෙමම දැම්මා.. ඔන්න ටිකක් වෙලා ගිහින් මදුරුවෝ නෑනේද කියලත් ඇහුවා. මාත් රිප්ලයි කරා…ඇත්තටම කෙල්ලෙක් නැද්ද කියලා ඔන්න තව SMS එකක් ආවා. මටත් දැන් නින්ද යන්නෙ නෑ. ඊටපස්සෙ ආපු SMS එක තමයි මගේ හද කුල්මත් කරේ.

ඔයාට මම ආසයි මල්ලි කියලා…ඉතින් මම කිව්වා මාත් එහෙමයි කියලා. බාබා නම් නිදි සාලේ සැටියට එන්න කිව්වා..මටත් ඉන්න බෑ..දෑන් ආසාව…

එයා කොට ශෝටයි හැට්ටෙයක් ඇදන් හිටියේ. සාලෙ සැටියේ ඔන්න එයා හිටියා. මාත් වාඩි උනා. මම ඇහුවා බබා එයිද කියලා නෑ නෑ එයා ඇහැරෙන් නෑ කියල අක්කා කිව්වා.

අන්තිමට අක්කගේ අතින් මම නිරුවස්තර වුණා. ඊට පස්සෙ වුණු දේවල් මෙහෙම කියන්න පුලුවන් දේවල් නෙවේ. ඒ දවසෙන් පස්සෙ මම ආයෙම අක්කට ඇබ්බැහි වෙන්න ගත්තා.

ඒත් දවසක් අක්කා එක්ක එහෙම මම ඉද්දි “පැටියෝ අයියා එනවා, ඉක්මනින් පැනගන්න” කියලා අක්කා කිව්වා. මම බය වෙලා පැන්නා. ඒත් පැනගන්න හම්බුනේ නෑ. අයියා මාව ඇදලා අරන් ගැහුවා නිල් වෙන්න. මට තුවාලත් වුණා. එහෙම්මම ඇදගෙන වැටුණා. එදා මුලු ගමටම මගේ සීන් එක ආරංචි වෙලා තිබ්බා. අම්මා අවුරුදු තුනක් මාව ගෙටවත් ගත්තෙ නෑ…

දැන් කාලයක් වෙනවා ඒ ප්‍රශ්න විසඳිලා. ඒ අක්කාවත් අරන් අයියා ඩුබායි ගියා. දැන් එයාගේ බබත් ලොකුයි. මට කවදාවත් මේ සිද්ධිය අමතක නෑ. මොකද ඒකෙන් මම ඉගෙන ගත්තා කැත වෙච්ච නමක් ආයෙ හදාගන්න එක පට්ටම අමාරුයි.. හැඟීම් වලට වහල් වුණොත් විනාශය ස්ථීරයි…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *