BREAKING NEWS
Search

මව සහ පියා ඝාතනය කළාට පළිගත් සෙබළ පුතා ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව

132

ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ පදිංචි  59 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර,  පුළුස්සා වළ දැමීමේ සිද්ධියකට සැකපිට 26 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මකුළුගස් වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වසර 6කට පෙර තම මව සහ පියා නිවස තුළදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස අදාළ සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *