BREAKING NEWS
Search

සිය පුතුගේ රග්බි සිහිනය ගැන හදවතින්ම සතුටු වෙන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් ඒ ගැන තැබූ ආදරණීය සටහන මෙන්න

134

චමින්ද වාස් කියන්නේ ලෝකයම දන්න සුපිරි ක්‍රිකට් තරුවකට …

ඔහු අපේ රටේ හිටපු ඉතාමත් දක්ශ ක්‍රිකට් පුරාවතක් කිව්වොත් හරි…

ඔන්න ඉතිං මේ කියන්න හදන්නේ ඔහුගේ ආදරණීය පුතා ගැන, ඔහු Manaka Vaas… ඔහු රග්බි ක්‍රීඩකයෙක්.. ඉතිං ඔහුගේ දක්ෂතා දුටුව මේ ආදරණීය තාත්තා මෙන්න මෙහෙම සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා… තාත්තා කෙනෙක්ට පුතෙක් කියන්නේ ලෝකයක්…

ඉතිං Manaka පුතා රග්බි සිහින පසුපස හඹා යන ආකාරය දෙස සතුටින් බලා සිටින චමින්ද වාස් පුතුගේ ආශාව, ධෛර්යය සහ හදවත හුඟාක් ආඩම්බර වෙනවාලු … බලන්නකෝ ඒ සටහන..

Watching my son chase his rugby dreams from the sidelines is pure joy. I’m so proud of the passion, courage, and heart he brings to the field every single day.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *