BREAKING NEWS
Search

ලෝකෙම බය වුණ බාබා වන්ගා අනාවැකි ටික ටික ඇත්ත වෙයි, ඒ කියන්නේ ඊළඟට වෙන්නේ මේකද?

2611

2026 දී ලෝකය ස්වභාවික විපත්වලින් පීඩාවට පත් වන බව බල්ගේරියාවේ බාබා වන්ගා අනාවැකි පළ කර තිබෙනවා.

1996 දී ඇය මිය ගියත් ලෝකයේ සිදුවන බොහෝ සිදුවීම් ඇය කල්තියා පුරෝකථනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බාබා වන්ගාගේ අනාවැකි වන්නේ ඉදිරි 2026 වසර දරුණුතම ස්වාභාවික විපත් වන වසර වනු ඇති බවයි.

එබැවින් ලොව පුරා භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් සහ ඉතා අයහපත් වැසි ඇති වන බව සඳහන්. එමෙන්ම මෙම ස්වාභාවික විපත් නිසා මිනිස් ජීවිත හා යටිතල පහසුකම් කඩාකප්පල් වෙනු ඇති බව පවසා ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් යුරෝපීය රටවල බාබා වන්ගාගේ අනාවැකිය සැබෑ වෙමින් පවතී. ඒ කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ දරුණු ලැව්ගිනි පැතිර යමින් තිබෙන පසුබිමකයි.

එසේම මෑතකදී බොහෝ ස්ථානවල භූමිකම්පා සිදුවී තිබුණා. මේ අතර ලොව පුරා ප්‍රධාන රටවල් අතර යුද්ධ ඇතිවීමේ හැකියාවක් පවතින බවත්, යන්ත්‍ර ලෝකයේ වැදගත්ම අංශ කළමනාකරණය කිරීමට පටන් ගන්නා බවත්, එය රැකියාවලට බලපාන බවත් සඳහන්. තවද බාබා වන්ගා සඳහන් කර ඇත්තේ ලෝකයට සම්බන්ධ නැති පිටසක්වල අභ්‍යවකාශ යානා පෘථිවියට පැමිණෙන බවත්, මිනිසුන්ට පිටසක්වල ජීවීන් හමුවනු ඇති බවත් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *