BREAKING NEWS
Search

අපරාධ නවත්තන්න නව නීතියක් එයි

207

සංවිධානාත්මක අපරාධ නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සැප්තැම්බර් මුල විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කීය.

“අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය හා වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාවලිය පසුගිය කාලයේ දුර්වල කර තිබුණා. එමෙන්ම ආබාධ සහිත වුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ නීතියද අප ලබන වසරේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *