BREAKING NEWS
Search

ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් කෙරේ

222

2022/2023(2025) ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකිය.

ගුරු විද්‍යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින දක්වා පැවැත්වුණු අතර අයදුම්කරුවන් 238 ඒ සඳහා පෙනී සිටියා.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *