BREAKING NEWS
Search

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

437

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *