නිරූපණ ක්ෂේත්‍රයේ ඇය කලෙක ගිනි සිළුවක් වගේ කැපී පෙනෙන චරිතයක් වුණා..
නම ඇසූ පමණින් අපි කවුරුත් හඳුනන ඇය නිරූපණ ශිල්පිනී කෞෂි පෙරේරා..
මෑත කාලයේදී ඇය ඒ තරම් දැකගන්න නැති වුණත්, අදටත් ඇය බොහෝ දෙනාගේ මතකයේ රැදෙනවා..
ඉතින් සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇගේ ලස්සන මෙන්න බලන්නකෝ.. ඒ වගේමයි, ඇයගේ විවාහ දිවියට අපිත් සුබ පතනවා..




























