BREAKING NEWS
Search

තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කල බොරැල්ලේ වෙඩි තැබීම ගැන අලුත් ආරංචියක්

143

බොරැල්ල, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී තරුණයන් 5 දෙනෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු රැගෙන යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් කඩවත ප්‍රදේශයේ ලැගුම්හලක සැඟවී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදු වූ අතර, ඉන් තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *